FAST NEWS

24×7 Around the Globe

ජවිපෙ නායකයා ජොනීගෙන් හා දෙරණීන් මිලියන 1000 ක් ඉල්ලයි..

තමන්ට සිදු කළ අපහාසයක් වෙනුවෙන් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගෙන් සහ පෞද්ගලික නාලිකවකින් (දෙරණ) මිලියන 500 බැගින් මිලියන 1000 ක වන්දි ඉල්ලා ජනතා විමුක්ති පෙරමුණ නායක අනුර කුමාර දිසානායක මහතා කොළඹ දිසා අධිකරණය හමුවේ පැමිණිල්ලක් ගොනු කර ඇති බව පැවසේ.

තම කීර්තිනාමයට අපහාස වන අන්දමින් වගඋත්තරකාර හිටපු අමාත්‍යවරයා දිගින් දිගටම කටයුතු කරන බවද පැමිණිලිකාර ජනතා විමුක්ති පෙරමුණ නායකවරයා සඳහන් කර තිබේ.