බංග්ලාදේශයේ පැවැත්වෙන තුන්කොන් එක්දින තරගාවලයේ සිම්බාබ්වේ හා බංග්ලාදේශ කණ්ඩායම අතර අද (23) පැවැත්වෙන දෙවැනි එක්දින තරලයේ කාසියේ වාසිය දිනා ගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් විය.
එ අනුව පළමු පන්දුවට පහර දීමට බංග්ලාදේශ කණ්ඩායම තීරණය කළේය.
කණ්ඩායම් ලැයිස්තුව පහතින්..
DE සිල්වා








