FAST NEWS

24×7 Around the Globe

කුසල් ජනිත්ට තුන්කොන් තරගාවලියේ ඉතිරිය අහිමී වෙයි..

බංග්ලාදේශයේ පැවැත්වෙන තුන්කොන් එක්දින තරගාවලියේ සිම්බාබ්වේ සමග පසුගියදා පැවති දෙවැනි තරගයේදී මස්පිඩු ඇදීමකට ලක්වූ ශ්‍රී ලංකා ආරම්භකපිතිකරු කුසල් ජනිත් පෙරේරාටද තරගාවලියේ ඉතිරි තරග අහිමි වනු ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් පවසයි.

එ අනුව කුසල් ජනිත් ගෙන් පුරප්පාඩු වන කණ්ඩායමේ ස්ථානයට ධනංජය ද සිල්වා ආදේශ කොට ඇති බවත් පැව‍ෙ

එසේම ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ අතර පැවැති පළමු තරගයේදී ආබාධයකට ලක්වූ ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස් නැවත ශ්‍රී ලංකාවට පැමිණ ඇත.

DE සිල්වා