FAST NEWS

24×7 Around the Globe

ඉන්දීයාවට ශ්‍රී ලංකාවෙන් ප්‍රයෝජනයක් නොවු අකාරය ගැන හර්ජබඡාන් කියයි..

සිය දකුණු අප්‍රික සංචාරයට පෙරාතුව පැවැත්වූ ශ්‍රී ලංකාව සමග පැවැති තරගාවලියේදී ඉන්දියාවට කිසිදු වාසියක් අත් නොවූ බව දකුණු අප්‍රිකාවේදී ඉන්දීය කණ්ඩායම අසාර්ථකත්වයක් පෙන්විම පිළිබඳව අදහස් දක්වමීන් ඉන්දීය දඟ පන්දු යවන ක්‍රීඩක හර්බජන් සිං ප්‍රකාශ කර තිබේ.

“ බලන්න මම හිතන්නේ නෑ ශ්රී ලංකා සංචාරයෙන් අපිට වාසියක් ලබා ගැනීමට අවස්ථාව ලැබුණා කියලා. ක්රීඩකයන් කිහිප දෙනෙකුට කලින් දකුණු අප්රිකාවට යන්න තිබුණා. එසේ නොමැතිවූවා නම් ධර්ම්ශාලා සූදානම් වීමට හොඳ ස්ථානයක් ” යැයි ඔහු පවසා තිබේ.

දකුණූ අප්‍රිකාව සමග පැවැතේවෙන ටෙස්ට් තරගාවලිය 2-0 ක් ලෙස ඉන්දියාව මේ වනවිටත් පරාජයට පත්ව ඇත.