FAST NEWS

24×7 Around the Globe

රුපියල් මිලියන 26,500 ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක්…

රුපියල් මිලියන 26,500 ක්, වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් අනිද්දා (24) දිනයේ සිදු කෙරෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

එහිදී දින 182 කින් කල්පිරෙන පරිදි රුපියල් මිලියන 12,000ක බිල්පත් වෙන්දේසි කිරීමට නියමීත බවත්,ඉතිරි මිලියන 14,500ක බිල්පත් දින 364කින් කල් පිරෙන පරිදි වෙන්දේසි කෙරෙන බවද මහ බැංකුව ප්‍රකාශ කර සිටියි.

DE සිල්වා