FAST NEWS

24×7 Around the Globe

බංග්ලාදේශයෙන් ශ්‍රී ලංකාවට ලකුණූ 321 ක ඉලක්කයක්..

බංග්ලාදේශයේ පැවැත්වෙන තුන්කොන් එක්දින තරගාවලියේ තෙවැනි තරගය ලෙස අද (19) පැවැත්වෙන, ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම කඩුළු 07 ක් පමණක් දැවි ලකුණූ 320 ක් රැස් කිරිමට සමත් විය.

එ අනුව ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 50 ක් ඇතුළත ලකුණූ 321 ක් ලබාගත යුතු වේ.

මෙහිදි බංග්ලාදේහ කණ්ඩායම වෙනුවෙන් අගනා පිතිකරණයක නියැළුණූ තමීම් ඉක්බාල් ලකුණූ 87 ක්, සකිබ් අල් හසන් ලකුණූ 67 ක් මුෂ්පිකර් රහිම් ලකුණූ 62 ක් රැස් කළහ.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් තිසර පෙරේරා කඩුළු 03 ක් හා නුවන් ප්‍රදීප් කඩුළු 02 ක් දවා ගත්හ.

ලකුණු පුවරුව පහතින්…

DE සිල්වා