බංග්ලාදේශයේ පැවැත්වෙන තුන්කොන් එක්දින තරගාවලියේ තෙවැනි තරගය ලෙස අද (19) පැවැත්වෙන, ශ්‍රී ලංකා කණ්ඩායම හා සත්කාරක බංග්ලාදේශ කණ්ඩායම අතර තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට බංග්ලාදේශය සමත් විය.
එ අනුව පළමුව පන්දුවට පහර දීමට බංග්ලාදේශය තීරණය කළේය.
කණ්ඩායම් ලැයිස්තුව..








