FAST NEWS

24×7 Around the Globe

කන්තාවන්ට එරෙහි මත්පැන් තහනම වෙනුවෙන් හර්ෂ නැගි සිටියි…

කාන්තාවන්ට එරෙහිව පනවා ඇති මත්පැන් තහනමට සිය විරෝධය දක්වන බව නියෝජ්‍ය අමාත්‍ය හර්ෂද සිල්වා මහතා සිය නිළ ට්විටර් ගිණුම මගින් ප්‍රකාශ කර තිබේ.

එම ප්‍රකාශයේ දැක්වෙන්නේ ස්ත්‍රී පුරුෂ සමානාතමතා මූලධර්මයට එය එරෙහි බවත් එම තහනම අසාධාරණන බවත්, එසේනම් එම මත්පැන් තහනමපිරිමින්ටද අදාළ විය යුතු බවත්ය.

ඊයේ (16) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රමුඛව රැස්වු කැබිනට් මණ්ඩලය කාන්තාවන් මත්පැන් මීලදී ගැනිම ,ඊට අදාළ වෘත්තීන් හි නියැළිම හා සුරාසැල් විවෘතව තැබෙන වෙලාවල් සංශෝධන ගැසට් පත්‍ර අහෝසි කිරීමට තීරණය කළේය.

ට්විටර් ප්‍රකාශය…