FAST NEWS

24×7 Around the Globe

මහින්ද රාඩා හරහා කොටින්ට සල්ලි දුන්න හැටි චම්පික ප්‍රථම වරට හෙළිකරයි.

කුරුණැගල දිස්ත්‍රික් අපේක්ෂක  මහින්ද රාජපක්ෂ මහතා රටේ ජනතාවට එක් දෙයක් ප්‍රකාශ කර  රාඩා ආයතනය හරහා ත්‍රස්තවාදීන්ට අරමුදල්  සැපයීමක නිරතව සිටිබවත් එමඅවස්ථාවේ තමන් යුද්ධයට අවශ්‍ය ශක්තිය ලබාදුන් බවද අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය .

ජැයික් හිල්ටන් හෝටලයේ පැවති වෘත්තීයවේදීන්ගේ හමුවේදී හෙතෙම මේ බව ප්‍රකාශ කළේය.

[youtube url=”https://www.youtube.com/watch?v=rWbzJfnifxw” width=”560″ height=”315″]