FAST NEWS

24×7 Around the Globe

සුරංග ලක්මාල්ට උපනායක ධුරයක්…

ශ්‍රී ලංකා කණ්ඩායමේ බංගලාදේශ තරඟ සංචාරයේදී පැවැත්වෙන ටෙස්ට් තරඟය සඳහා ක්‍රිකට් තේරීම් කමිටුව විසින් උපනායකත්වයට සුරංග ලක්මාල් පත්කර තිබේ.

එහි පළමු ටෙස්ට් තරඟය ජනවාරි 31 වනදා සිට පෙබරවාරි 4 වනදා දක්වා චිතගොං හි පැවැත්වීමට නියමිත අතර දෙවැන්න පෙබරවාරි 8 වනදා සිට 12 වනදා දක්වා ඩකා හිදී පැවැත්වෙනු ඇත.

DE සිල්වා