FAST NEWS

24×7 Around the Globe

ටියුනීසියාවේ රාජ්‍ය විරෝධී උද්ඝෝෂකයින් 200 ක අධික සංඛ්‍යාවක් අත්අඩංගුවට..

ටියුනීසියාවේ රාජ්‍ය විරෝධී උද්ඝෝෂණවලට සහභාගී වූ පුද්ගලයින් 200කට අධික පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් වාර්තා පවසයි.

විරෝධතාකරුවන් සමග ඇති වූ ගැටුම්වලදී පොලිස් නිලධාරීන් 49 දෙනෙකු තුවාල ලබා ඇති බවද පැවසේ.

ටියුනීසියා රජය අරමුදල් කප්පාදුකිරීමේ පියවරවලට එරෙහිව ජනතාව මෙසේ උද්ඝෝෂණවල නිරත වන බවත් වැඩි දුරටත් වාර්තා වෙයි.

DE සිල්වා