FAST NEWS

24×7 Around the Globe

ඔස්ට්‍රේලියාවේ මුල්වරට සමලිංගික විවාහ මංගල උත්සව ඇරඹුන හැටී.. (ඡායාරූප)

දෙසැම්බරයේ සිට ක්‍රියාත්මක වූ නව නීතිය හා එය බලගන්වන්නට දී තිබූ දින තිහක කාලයෙන් පසු මුල්වරට ඔස්ට්‍රේලියාවේ සමලිංගික විවාහ මංගල උත්සව කිහිපයක් පවත්වා තිබෙන බව වාර්තා වේ.

මෙසේ විවාහ වූ යුවළවල් අතර ඔලිම්පික් ධාවන ශූර ක්‍රේග් බර්න්ස් හා ඔහුගේ සහකරු මෙන්ම ඔලිම්පික් ශූරයෙකුද වූ ලූක් සලිවන් ද වූ අතර පසුගිය සදුදා මැදියම් රැයේදී නිව් සවුත් වේල්ස්හි ඔවුන්ගේ විවාහය සිදුවිය.

ඒ අනුව ඔස්ට්‍රේලියාව සමලිංගික විවාහ නීත්‍යානුකූල බවට පිළිගත් විසිපස් වැනි රට වනු ඇත.

එම ඡායාරූප පහතින්..

Pictured is Craig and Luke's official marriage certificate which was legally recognised on January 9

Newlyweds Luke Sullivan (left) and Craig Burns (right) were one of the first to tie the knot in Queensland during a touching night-time ceremony which saw the pair exchange vows exactly one minute after the law came into effect

Craig Burns is walked down the aisle by his mother Robyn before his marriage ceremony in Queensland

It is a dream both Craig (right) and Luke (left)  - who met online three years ago - thought may never become a reality

The accomplished athletes became engaged in March 2016 after a touching proposal set on the rocks in Byron Bay, NSW, with both men dressed in Speedos as Craig popped the question on one knee

Craig (right) and Luke (left) are congratulated by friends after exchanging vows at their marriage ceremony