උතුරු කොරියාව සහ දකුණු කොරියාව අතර ඉහළ පෙළේ සාකච්ඡා අද(09) පැවැත්වෙන බව විදෙස්මාධ්‍ය පවසයි.
මෙම සාකච්ඡාව පැවැත්වෙන්නේ වසර දෙකකට පසුව වන අතර දෙරට අතර දේශසීමාවේ පිහිටි පන්මුන්ජොම් නගරයේ සාම මන්දිරයේ දී එය පැවැත්වීමට කටයුතු යොදා ඇති බව සදහන්ය.
C.Rodrigo









