පසුගියදා පැවති 2018 වසරේ GOLDEN GLOBE AWARD රාත්‍රිය වෙත මේ වනවිට ලොවපුරා බොහෝදෙනෙකුගේ අවධානය යොමුව තිබෙන බව විදෙස්මාධ්‍ය පවසයි.
ඒ, මීට පෙර හෙළිවූ ලිංගික හිරිහැර වලට විරෝධය පළකරමින් සම්මාන උළෙලට සහභාගී වූ නිළියන්ගේ බොහෝදෙනෙකු කලු පැහැයෙන් යුතු ඇඳුමින් සැරසී පැමිණීම හේතුවෙන් හා එහිදී සම්මාන ලැබූ නිළියෝ සියලු දෙනාම ලිංගික හිරිහැර වලට විරෝධය පළ කිරීම නිසාවෙනි.
පසුගිය කාලයේ අවස්ථා කිහිපයකදීම හොලිවුඩ් සිනමා ක්ෂේත්‍රයේ ලිංගික හිංසනයන් පිළිබඳව අනාවරණ රැසක් සිදුකෙරුණ බව සදහන්ය.
එම ඡායාරූප පහතින්..

























