ජනප්‍රිය නළු කාවිංග පෙරේරා ඔහුගේ පෙම්වතිය වන ෂනායා සමගින් ඊයේ(08) විවාහ ගිවිස ගැනීම සිදු කර ගත් බව වාර්තා වේ.
කොළඹ සුපිරි හෝටලයකදී මෙම විවාහ උත්සවය පැවැත්වූ බවත් කාවිංග හා විවාහ වූ එම යුවතිය වෛද්‍යවරියක් වන බවත් පැවසේ.
එසේම ශලනි තාරකා සිය මුහුණුපොතේ කාවිංගට සුබ පතමින් සටහනක් තබා තිබු අතර එම ෆේස්බුක් සටහන පහතින්..

ඡායාරූප පහතින්..












