FAST NEWS

24×7 Around the Globe

ඇන්ජලෝ මැතිව්ස් නව නායකත්වයට පත් කෙරේ..

එක්දින හා විස්සයි විස්ස කණ්ඩායම් නායකත්වයට හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක ඇන්ජලෝ මැතිව්ස් පත් කරන බව ශ්‍රී ලංකා ක්‍රීකට් ආයතනය මීට සුළු මොහොතකට පෙර එම අයතනයේ පැවැත්වෙන මාධ්‍ය හමුවකට එක් වෙමීන් ප්‍රකාශ කර සිටියේය.

DE සිල්වා