බංග්ලාදේශය, සිම්බාබ්වේ හා ශ්‍රී ලංකාව අතර බංග්ලාදේශයේදී ලබන 15 වැනිදා ආරම්භ විමට නියමීත තුන්කොන් එක්දින තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.
එ අනුව මෙම තරගාවලිය සඳහා අභිනව නායක ඇන්ජලෝ මැතිව්ස්ගේ ප්‍රමුඛත්වයෙන් ක්‍රීඩකයින් 16 කුගේ සංචිතය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මීට සුළු මොහොතකට පෙර නිවේදනය කර සිටියේය.
මෙම සංචිතය 13 වැනිදා බංග්ලාදේශය බලා පිටත්ව යෑමට නියමීත බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන නිවේදනයෙහි සඳහන් වෙයි.








