FAST NEWS

24×7 Around the Globe

ප්‍රාථමික සිසුන් සඳහා ඉංග්‍රීසි අධ්‍යාපනය නවතා දැමීමට ඉරාන රජය තීරණය කරයි..

ප්‍රාථමික සිසුන් සඳහා ඉංග්‍රීසි අධ්‍යාපනය මුළුමනින්ම නවතා දැමීමට ඉරාන රජය තීරණය කර තිබෙන බව විදෙස්මාධ්‍ය පවසයි.

ඉරාන උසස් අධ්‍යාපන නිලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ ප්‍රාථමික අංශ සිසුන්ට ඉංගී‍්‍රීසි අධ්‍යාපනය ලබාදීම තුළින් එරට සංස්කෘතියට හානි සිදුවිය හැකි බවයි.

කුඩා කල සිටම දරුවන් බටහිර සංස්කෘතිය වැළඳගැනීම සදහා නැඹුරු වීමට ප්‍රධානතම හේතුව ඉංගී‍්‍රසි අධ්‍යාපනය බවට ඔවුන් පෙන්වා දෙන බව සදහන්ය.

 

C.Rodrigo