FAST NEWS

24×7 Around the Globe

ඇෆ්ගනිස්තානයේ බෝම්බ ප්‍රහාරයකින් එකොළොස් දෙනෙකු ජීවිතක්ෂයට..

ඇෆ්ගනිස්තානයේ කාබුල් නුවර මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයින් එකොළොස් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස්මාධ්‍ය පවසයි.

ප්‍රහාරයෙන් පුද්ගලයින් 25 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් ආරංචිමාර්ග පවසයි.

අයි එස් ත්‍රස්ත සංවිධානය ප්‍රහාරයේ වගකීම භාරගෙන තිබෙන අතර පොලීසිය සදහන් කර ඇත්තේ පුපුරණ ද්‍රව්‍ය රැගෙන පැමිණි ප්‍රහාරකයා උද්ඝෝෂකයන් පිරිසක් හසුරවමින් සිටි පොලිස් නිලධාරීන් වෙතට එය පුපුරවා හැර ඇති බවයි.

 

C.Rodrigo