දකුණු අප්‍රිකාවේ සිදු වූ දුම්රිය අනතුරින් මියගිය පිරිස 18 දක්වා ඉහළ ගොස් තිබෙන බව විදෙස්මාධ්‍ය පවසයි.
දකුණු අප්‍රිකා වාර්තා සදහන් කරන්නේ අනතුර සිදුවන අවස්ථාවේ දුම්රියේ මගීන් 700කට ආසන්න සංඛ්‍යාවක් ගමන් කරමින් සිටි බවයි.
ඊයේ(04) දින ක්‍රෝන්ස්ටෙඩ් ප්‍රදේශයේදී මගී දුම්රියක් සහ ට්‍රක් රථයක් එකිනෙක ගැටීමෙන් අනතුර සිදු වු අතර ඉන් පුද්ගලයින් දෙසිය හැට අට දෙනෙකු තුවාල ලබන ලදි.
C.Rodrigo









