FAST NEWS

24×7 Around the Globe

ලිමොසින් රථය ගැන රාජිත ප්‍රතිචාර දක්වයි….

රාජිත සේනාරත්න මහතාට අයත්යැයි කියන අති සුඛෝපභෝගී ලිමොසින් රථයක ඡායාරූප පසුගිය කාලය පුරාවට සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ හුවමාරු විය. එම ඡායාරූප පිළිබඳව මුල්වරට ඔහුගේ නිල ෆේස්බුක් පිටුවේ සටහනක් තබා තිබේ.

rajitha

1912225_643200292447924_5089088695381426659_n