FAST NEWS

24×7 Around the Globe

එක්දින කණ්ඩායමේ නායකත්වය ගැන ක්‍රිකට් ආයතනයෙන් විශේෂ නිවේදනයක්…

ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ නිත්‍ය නායකත්වය නම් කිරිම ලබන 09 වැනිදා සිදු කෙරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මාධ්වේ‍ය වෙත විශේෂ නිවේදනයක් නිකුත් කරමීන් සදහන් කර තිබේ.

එ අනුව හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස්ට හෝ ටෙස්ට් නායක දිනේෂ් චන්දිමාල්ට හෝ එම නායකත්වය හිමවනු ඇති බවද එම නිවේදනයෙහි සඳහන් වෙයි.

එම නිවේදනය පහතින්..

DE සිල්වා