පේරු රාජ්‍යයේ පසමායෝ ප්‍රදේශයේදී බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් පුද්ගලයින් 36 දෙනෙකු මිය ගොස් තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඉතා අනතුරුදායක මාර්ගයක ධාවනය කළ බස් රථය මීටර් 100ක් පමණ ප්‍රපාතයකින් මුහුදු වෙරළට ඇද වැටී ඇති බව ය.
අනතුරෙන් 36 දෙනෙකු මිය ගිය අතර අනතුර සිදුවන අවස්ථාවේ බස් රථය තුළ 50කට ආසන්න පිරිසක් ගමන් කර තිබේ.
DE සිල්වා









