ගංගා මැනීයෝ නමින් පෙනි සිටිමින්, අනාවැකි පල කරනවා යැයි කියන ගංගා සුදර්ශනී නම් කාන්තාවක් පිළිබදව පසුගිය දිනවල සමාජජාලා මාධ්‍යවල කතාබහට ලක් වුණි.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තරග ජය ගත් අවස්තාවක අදාල කාන්තාව සිය ෆේස්බුක් ගිණුමෙන් කියා තිබුනෙ එලෙසින් තරග ජය ගත්තේ සිය ගුප්ත බලයෙන් බවය.
එලෙසින් සමාජජාලා වල කතා බහට ලක්වූ අදාල කාන්තාව ශ්‍රී ලංකා ක්‍රිකට් වත්මන් පරිහානියට හේතුව තමන් සොයා ගත් බවට අපූරු ප්‍රකාශයක් සිදු කරයි.
පසුගිය දිනවල ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සිදුවූ පරිහානියට හේතුව වෙනත් රටවල් වලින් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට සිදු කළ කොඩිවිනයක් බවට මෙම කාන්තාව ප්‍රකාශ කර තිබුනි.
ඇය සිදු කළ එම ප්‍රකාශය පහතින්..









