FAST NEWS

24×7 Around the Globe

මැතිවරණයේදී මැ.කො ගෙන් 4කට විශේෂ වරප්‍රසාද.

ව්‍යවස්ථාදායක සභාවේ සභාපති හා සාමාජික මන්ත්‍රිවරුන් මහ මැතිවරණයට තරග කරන්නේ නම් ඔවුන්ට ආරක්ෂාව හා නිල වාහන ලබාදෙන ලෙස මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය නියෝග කර ඇත.

ව්‍යවස්ථාදායක සභාවේ සභාපති පාර්ලිමේන්තුවේ හිටපු කතානායක චමල් රාජපක්ෂ, විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා, හිටපු මන්ත්‍රිවරුන් වන ආර්. සම්බන්දන් සහ ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න යන මහත්වරුන්ට එම වරප්‍රසාදය හිමිවන බව කොමසාරිස්වරයා පැවැසීය.