ඉරානයේ ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ හේතුවෙන් පුද්ගලයින් 10දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස්මාධ්‍ය පවසයි.
එරට මාධ්‍ය වාර්තා කළේ පසුගිය බ්‍රහස්පතින්දා ආරම්භ වූ උද්ඝෝෂණ තවදුරටත් පැවැත්වෙන බවයි.
ඉරාන ජනාධිපති හසන් රවුහානි පසුගිය සඳුදා ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ මේ වන විට පුද්ගලයින් 12දෙනෙකු තුවාල ලබා තිබෙන බවත් උද්ඝෝෂණ සහ විවේචන අවස්ථාවක් ලබාදීම මිස තර්ජනයක් නොවන බවත්ය.
C.Rodrigo









