FAST NEWS

24×7 Around the Globe

සිරිකොත ඉදිරිපිට විරෝධතාවයකින් වාහන තදබදයක්..

එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය (සිරිකොත) ඉදිරිපිට පැවැත්වෙන විරෝධතාවයක් හේතුවෙන් ,මෙ වන විට එ අවට මාර්ගයන්හි දැඩි රථ වාහන තදබදයක් ඇති වී තිබෙන බව පොලිසීය කියයි.

සමස්ත ලංකා අධ්‍යාපනවේදීන්ගේ අයිතීන් සුරැකීමේ සංවිධානය විසින් මෙම විරෝධතාවය සංවිධානය ඇති බවත් වාර්තාවේ.

DE සිල්වා