FAST NEWS

24×7 Around the Globe

ජින්ජර් වයිට් ශල්‍ය කර්මයකට ලක් කෙරේ..

දෙණියාය ප්‍රදේශයේ සංගීත ප්‍රසංගයකට යමින් සිටියදී රිය අනතුරකට ලක්ව රෝහල් ගතකල ගායන ශිල්පිනී ජින්ජර් වයිට් ශල්‍ය කර්මයකට ලක් කළ බව මාතර මහ රෝහල ආරංචි මාර්ග සඳහන් කළේය.

එ අනුව ඇයගේ තත්ත්වය මේ වනවිට සුව අතට හැරෙමින් පවතින බවද පැවසේ..

සංගීත ප්‍රසංගයකට සහභාගි වීමට යමින් සිටියදී දෙණියාය – දියදාව ප්‍රදේශයේදී ඇය ගමන්කළ මෝටර් රථය අඩි 60 ක් පමණ වු ප්‍රපාතයකට පෙරලීමෙන් අනතුරට ලක් විය.

DE සිල්වා