FAST NEWS

24×7 Around the Globe

අපකිර්තීයක් කළැයි ඇමති රාජීතට මිලියන 25 ක එන්තරවාසියක්..

සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න වෙත, පාරිභෝගීකයින් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ තම නීතීඥයා මගින් රුපියල් මිලියන 25ක් එන්තරවාසියක් යවා තිබේ.

ඔක්තෝබර් 21 වනදා ගැසට් නිවේදනයකින් පහත දමන ලද ඖෂධ 48 නැවත දෙසැම්බර් 14 වැනිදා තවත් ගැසට් නිවේදනයකින් ඉහළ දැමීමෙන් මෙරට ජනතාවට අසාධාරණයක් වූ බව පවසමින්

DE සිල්වා