FAST NEWS

24×7 Around the Globe

පළමු පාසල් වාරය ජනවාරි 02 ඇරඹේ – 58 ක් 15 වැනිදා..

2018 සඳහා වු පළමු පාසල් වාරය ලබන ජනවාරි මස 02 වැනිදා ආරම්භ කිරීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කර සිටියි.

‍කෙසේ වෙතත් 2017 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ පළමු වැනි අදියරේ ඇගයීම් මධ්‍යස්ථාන ලෙස යොදා ගනු ලබන පාසල් 58ක් පමණක් ලබන ජනවාරි මස 02 වැනිදා සිට ජනවාරි 13 වැනිදා දක්වා සම්පූර්ණයෙන්ම වසා තැබෙන බවත් ,එම පාසල්වල අධ්‍යයන කටයුතු ලබන ජනවාරි මස 15 වැනිදා ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යාංශය කියයි.

DE සිල්වා