සිදු දේශපාලනයක් කරා යන ගමන් මගේදී තම කඩුවට කැපෙන්නේ මොන පක්‍ෂයද මොන පාට ද, මොන ඥාතියා ද කියා තමාට වැදගත් නැතැයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසා සිටියේය.
බණ්‌ඩාරනායක අනුස්‌මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අද (28 ) පෙරවරුවේ පැවැති පළාත් පාලන මැතිවරණයට අදාළ එක්‌සත් ජනතා නිදහස් සන්ධානයේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළි දැක්‌වීමේ උත්සවයේදී ජනාධිපතිවරයා එසේ පැවසුවේය.
DE සිල්වා








