FAST NEWS

24×7 Around the Globe

ජනතා විමුක්ති පෙරමුණේ පළමු ජාතික රැලිය අද…

එළඹෙන පාළාත් පාලන මැතිවරණය ඉලක්ක කර ගනිමීන් පවත්වන ජනතා විමුක්ති පෙරමුණේ පළමු ජාතික රැලිය අද (24) අනුරාධපුර නගරයෙන් ආරම්භ කරන බව එම පෙරමුණ කියයි.

අනුරාධපුර නගරයේ කඩපනහිදි පැවැතේවෙන මෙම රැළිය”ගම ගොඩනගන දුෂණය පරදන ජවය” මැයෙන් පැවැත්වෙයි.

මෙම ප්‍රධාන රැළියට අමතරව තවත් රැළි ගණනාවක් දිවයින පුරා නගර වල පැවැත්විමට කටයුතු කරන බවද එම පෙරමුණ පවසයි.

DE සිල්වා