FAST NEWS

24×7 Around the Globe

පළාත් පාලන මැතිවරණයේ ප්‍රචාරක කටයුතු පෙබරවාරි 07 න් අවසන්..

පළාත් පාලන මැතිවරණයට අදාල සියලු ප්‍රචාරක කටයුතු ලබන 2018 පෙබරවාරි 07 වැනිදා මධ්‍යම රාත්‍රියෙන් පසු තහනම් වන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මාධ්‍ය වෙත සඳහන් කළේය.

මැතිවරණය ලබන වසරේ පෙබරවාරි 10 වැනිදා පැවැත්වීමට නියමිත වෙයි.

DE සිල්වා