ශ්‍රීලංගම සඳහා විදුලි බලයෙන් ක්‍රියා කෙරෙන ඉලෙක්ට්‍රොනික් බස් රථ 50 ක් ඇනවුම් කොට ඇතැයි ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා ඇමති නිමල් සිරිපාල ද සිල්වා මහතා මාධ්‍ය වෙත සඳහන් කළේය.
ලංගම සභාපති රමාල් සිරිවර්ධන මහතාගේ උත්සාහය උනන්දුව කැපවීම මත මේ වන විට ශ්‍රීලංගමය සැලකිය යුතු ප්‍රගතියක් ලබා ඇති බවද හෙතෙම පැවසීය.
එමෙන්ම ශ්‍රීලංගම කාර්ය මණ්ඩලය තුළද මේ වන විට නව උද්යෝගයක් හට ගෙන ඇතැයි කී අමාත්‍යවරයා ඒ ඔස්සේ ශ්‍රීලංගම අනාගතයේදී අති සාර්ථකත්වයට පත් වනු අතැයිද සඳහන් කළේය.
DE සිල්වා








