FAST NEWS

24×7 Around the Globe

දොඩම්ඇල්ලට බස් රථයක් පෙරළී 02 ක් මරුට – 41 ට වඩා තුවාලයි..

අද (23) පෙරවරු ඌරුබොක්කේ සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස් රථයක් පැල්මඩුල්ල පතුල්පාන දොඩම්ඇල්ල දිය ඇල්ලට පෙරලීමෙන් දෙදෙනකු මියගොස් ඇතැයි රත්නපුර පොලිසිය කියයි.

තවත් 41කට වැඩි පිරිසක් ⁣තුවාල ලබා රත්නපුර රෝහල ඇතුලත් කර ඇතැයි පොලිසිය කියයි.

DE සිල්වා