FAST NEWS

24×7 Around the Globe

කොමදෝරු ඩී.කේ.පී. ඇතුළු 06 යළි බන්ධනාගාරයට..

හිටපු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කොමදෝරු ඩී.කේ.පී. දසනායක මහතා ඇතුළු සැකකාර නාවික හමුදා නිලධාරින් 06 දෙනා ලබන ජනවාරි 02 වන දා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරිමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (22) නියෝග කළේය.

2008 වසරේදී තරුණයින් ඇතුළු 11 දෙනෙකු පැහැර ගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෝ බන්ධනාගාරගතව සිටිති.

DE සිල්වා