පිළිමතලාව, ඩී.බී.විජේතුංග මාවත පිළිසකර කර දෙන්නැයි ඉල්ලමින් ප්රදේශවාසීහු පිරිසක් මෙ වන විට කොළඹ – නුවර ප්රධාන මාර්ගය පිළිමතලාව නගරයෙන් අවහිර කරමින් විරෝධයක නිරත වෙති.
විරෝධතාකරුවෝ මාර්ගය සම්පූර්ණයෙන් අවහිර කිරීම හේතුවෙන් පැයකට ආසන්න කාලයක් කොළඹ – නුවර මාර්ගයේ ගමනාගමනය ඇණ හිට ඇති අතර පොලිසිය ද එම ස්ථානයට පැමිණ සිටින බව වාර්තා වේ.
DE සිල්වා








