එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් කොළඹ පුරපති අපෙක්ෂකයා ලෙස කොළඹ නගර සභාවේ හිටපු නියෝජ්‍ය පුරපතිවරයෙක්වු අසාද් සාලි මහතා නම්කර තිබේ.
සන්ධානය ඊයේ (21දා) කොළඹ මහ නගර සභාවට නාම යෝජනා බාරදුන්නේය.
එක්සත් ජාතික පක්ෂයෙන් කොළඹ පුරපති අපෙක්ෂක ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්රීනී රෝසි සේනානායක මහත්මිය පත්කරො ඇති බව එම පක්ෂය සඳහන් කළේය.
DE සිල්වා








