FAST NEWS

24×7 Around the Globe

ජවිපෙ 31 ක් ජනපතිට සහාය පළ කරයි..

ජනතා විමුක්ති පෙරමුණේ හිටපු මන්ත්‍රීවරුන් ඇතුඑ සාමාජිකයින් 31 දෙනෙකු ඊයේ (21) පස්වරුවේ ජනාධිපති නිල නිවසේදී‍ෙ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය පළකිරීමට එක්ව තිබේ.

මෙම පිරිසට ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීන් 04 දෙනෙකු, පළාත් සභා මන්ත්‍රීන් 07 දෙනෙකු, ප්‍රාදේශීය සභා මන්ත්‍රීන් දෙදෙනෙකු හා ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයින් 18 දෙනෙකු අයත් වෙයි.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්‍
1. දිමුතු අබේකෝන්
02. ආර්.පී.ඒ රණවීර
03. එස්. කේ සුබසිංහ
04. අංජාන් උම්මා

හිටපු පළාත්සභා මන්ත්‍රීවරුන්
05. එරාජ් ක්‍රිශාන්ත ද අල්විස්
06. සමන් පුෂ්පකුමාර
07. අනුර දිසානායක
08. එච්.එම්.කේ හේරත්
09. එම්. ජයරත්න
10. අරුණ දිසානායක
11. පී.භුමිනාදන්
හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්
12. ඉන්දික සෙනරත් කුමාර
13. සේනක රණසිංහ

හිටපු සංවිධායකවරුන් හා සාමාජිකයින්
14. ධම්මික වංශතිලක
15. කිත්සිරි විජේසිංහ
16. එම්.ඒ ගුණතිලක
17. එච්.එම්.පී.එම් කරුණාරත්න
18. අනුර බණ්ඩාර හදගම
19. හේමන්ත ජයරත්න
20. අනුර ගෝනාවල
21. ප්‍රසන්න සුජීව මෙන්ඩිස්
22. යූ.එල්. මුජිබර් රහුමාන්
23. ඩබ්.පී.කේ ධම්මික ලියනගේ
24. ඩබ්.එම්.ඒ ප්‍රියන්ත විජේසිංහ
25. ආර්.ඩබ්. බන්දුල
26. ආර්.බී. ඩබ්.වයි වන්නිනායක
27. ආර්.ඒ විජේසේකර
28. ඩබ්.ප්‍රියන්ත ගුණසිරි
29. ලයනල් ප්‍රනාන්දු
30. ඒ.එම් අබේකෝන්
31. ඩබ්.ඒ අර්ජුන කැලූම් ඒකනායක

මෙම පිරිසට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වයද පිරිනැමිණ.

DE සිල්වා