FAST NEWS

24×7 Around the Globe

පොදුජන පෙරමුණේ 05 ඇතුළුව නාමයෝජනා 29 ක් ප්‍රතික්ෂේපයි..

පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් දෙවැනි අදියර යටතේ පාළාත් පාලන ආයතන 248 ක් සඳහා නාමයෝජනා ඉදිරිපත් කළ පක්ෂ අතරින් පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් 29ක නාමයෝජනා ප්‍රතික්ෂේප වී තිබේ.

එහිදී පොදුජන පෙරමුණ විසින් යාපනය නගර සභාව, ඩෙල්ෆ්ට්, වලිකාමම් උතුරු, වලිකාමම් නැගෙනහිර හා තිරප්පනේ යන ප්‍රාදේශීය සභා සඳහා ඉදිරිපත් කළ නාමයෝජනා ප්‍රතික්ෂේප වී ඇත.