FAST NEWS

24×7 Around the Globe

ආයතන 248 ක් සඳහා නාමයෝජනා භාර ගැනීම අවසන්..

පසුගිය 18 වනදා ආරම්භ වු පළාත් පාලන ආයතන 248 කට අදාළ නාමයෝජනා බාරගැනීමේ කටයුතු අද මධ්‍යහන 12.00න් අවසන් විය.

එ අනුව නාමයෝජනවා භාර ගැනීම අද (21) මධ්‍යහන 12.00න් අවසන්වීමෙන් අනතුරුව පැය 02 ක කාලයක් විරෝධතා ගොනු කිරීම සඳහා අවස්ථාව හිමිවන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය.

පාළාත් පාලන මැතිවරණය පෙබරවාරි 10 වැනි දා පැවැත්වෙන අතර ඊට අදාළ ගැසට් නිවේදනය මෙම දෙසැම්බර් 26 වැනිදා නිකුත් කිරීමට නියමිත බව මැතිවරණ කොමීෂන් සභාව නිවේදනය කර තිබුණී.

DE සිල්වා