FAST NEWS

24×7 Around the Globe

රාජගිරිය ගුවන් පාලම ජනවාරි 09 විවෘත කෙරේ..!

2018 ජනවාරි මස 9 වන දින රාජගිරිය ගුවන් පාලම විවෘත කරන බව නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි.

එ අනුව පාලමේ වැඩ කටයුතු මෙව වන විට සීයයට 98 කින් පමණ අවසන් කර ඇති බවත් එ මහතා සිය ටිව්ටර් ගිණුමෙහි පණිවිඩයක් තබමීන් ප්‍රකාශ කර තිබේ.

DE සිල්වා