FAST NEWS

24×7 Around the Globe

සා.පෙළ අදින් අවසන් – කළහකළොත් ප්‍රතිඵල අත්හිටුවයි..

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අද (21) අවසන් අවසන් වීමෙන් පසු කලහකාරී ලෙස හැසිරෙන සියලුම දෙනාගේ විභාග ප්‍රතිඵල අත්හිටුවීමට කටයුතු කරන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මේ නිසා විභාගය අවසන් වූ පසු සියලුම දෙනා සාමකාමීව නිවෙස්වලට යා යුතු බවද ,කලහකාරී ලෙස හැසිරෙන සිසුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසට පොලීසියට උපදෙස් ලබාදී තිබෙන බවද විභාග දෙපාර්තමේන්තුව වැඩි දුරටත් සදහන් කරයි.

DE සිල්වා