FAST NEWS

24×7 Around the Globe

ජාතික ආණ්ඩු ගැන තීන්දුවක් ගැනීමට ශ්‍රීලනිපය 31 පෙර රැස්වෙයි..!

එක්සත් ජාතික පක්ෂය සමඟ ජාතික ආණ්ඩුවේ තවදුරටත් ඉන්නවාද ? නැද්ද යන්න තීරණය කිරීම සඳහා සාකච්ඡා කිරීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශේෂ මධ්‍යම කාරක සභා රැස්වීමක් දෙසැම්බර් 31 වැනිදාට පෙර බොහෝ දුරට පැවැත්වෙනු ඇතැයි පක්ෂ ආරංචි මාර්ග පවසයි.

එ අනුව ජාතික ආණ්ඩුවේ තවදුරටත් ඉන්නවාද ? නැද්ද යන්න තීරණය කිරීම සඳහා සාකච්ඡා කිරීමටත් ,ආණ්ඩුවේ තවදුරටත් සිටිනවානම් පක්ෂය විසින් සිදුකළ යුතු යෝජනා මොනවාද යන්න මෙහිදි සාකච්ඡාවට බදුන් කෙරෙනු ඇති බවද එම පක්ෂ ආරංචි මාර්ග වැඩි දුරටත් සඳහන් කරයි.

DEසිල්වා