FAST NEWS

24×7 Around the Globe

හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ අධික මීදුමි තත්ත්වයක්..

මධ්‍යම කඳුකරයට ලැබෙන අධික වර්ෂාවත් සමගම හැටන් කොළඹ ප‍්‍රධාන මාර්ගයේ වටවල සිට කිතුල්ගල දක්වා අධික මීදුමි තත්ත්වයක් පැවතිම හේතුවෙන් රථ වාහන ගමනා ගමනයටද තරමක බාධා පැමිණ තිබේ.

ඉදිරියට ධාවනය වන වාහන නොපෙනෙන තරමට මෙම මිදුම් තත්ත්වය පැවතිම නිසා වාහන වල ඉදිරිපස ප‍්‍රධාන ලාම්පු දල්වාගෙන වාහන ධාවනය කරවන ලෙස පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.

DE සිල්වා