FAST NEWS

24×7 Around the Globe

විනිශ්චයකාරවරුන්ගේ සහ නීතිපති දෙපාර්තුමේන්තුවේ නිලධාරීන්ගේ වැටුප් ඉහළට..

විනිශ්චයකාරවරුන්ගේ සහ නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ වැටුප් වැඩි කිරීමට අධිකරණ ඇමැති තලතා අතුකෝරල මහත්මිය විසින් ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාවට ඊයේ (19) ජනාධිපතිවරයාගේ ප්‍රධානත්යෙන් පැවති කැබිනට් ඇමැති මණ්ඩල අනුමැතිය හිමීව තිබේ.

ඒ අනුව මහේස්ත්‍රාත්වරුන්ගේ සිට ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චකාරවරුන්ගේ දක්වා වැටුප් ඉහළ යනු ඇති බවත් මෙය ජනවාරි පළමු වැනිදා සිට ක්‍රියාත්මක වන බව අධිකරණ අමාත්‍යංශය කියයි.

DE සිල්වා