2017 වසරේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ කඩඉම් ලකුණු නිකුත් කර තිබේ.
මෙලෙස ප්‍රකාශයට පත්කර ඇත්තේ 5 ශිෂ්‍යත්ව ප්‍රතිඵල මත 2018 වසරේ 6 ශ්‍රේණියට සිසුන් ඇතුලත් කිරීමේ දී සිංහළ හා දෙමළ මාධ්‍ය පාසල්වලට තීරණය වු අවම ලකුණු සීමාවන්ය.
මේ අනුව කොළඹ රාජකීය විද්‍යාලයට ලකුණු 187 ක් / මහනුවර ධර්මරාජ විද්‍යාලයට ලකුණු 186 ක් / කුරුණෑගල මලියදේව විද්‍යාලයට ලකුණු 186 ක් / කොළඹ ආනන්ද විද්‍යාලයට ලකුණු 184 ක් /කොළඹ විශාඛා විද්‍යාලයට ලකුණු 189 වශයෙන් ද වෙයි.
මහනුවර මහාමායා බාලිකා විද්‍යාලයට ලකුණු 186 ක් / කොළඹ දේවී බාලිකා විද්‍යාලයට ලකුණු 185 ක් / කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයට ලකුණු 183 ක් ලෙසට ද ප්‍රකාශයට පත්කර තිබේ.
කඩඉම් ලකුණු සම්පුර්ණ ලැයිස්තුව පහතින්..
දෙමළ පාසල්වල කඩඉම් ලකුණු ලැයිස්තුව පහතින්..




















