FAST NEWS

24×7 Around the Globe

මැලේසියානු අගමැති හා උතුරු ප්‍රධාන ඇමති අතර විශේෂ හමුවක්..

තෙදින නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණි මැලේසියානු අග්‍රාමාත්‍ය නජීබ් රසාක් මහතා හා අතර උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් මහතා හමුවක් අද (19 කොළඹදී පැවැත්වීණි.

උතුරු මහ ඇමතිවරයා රජයෙන් කළ ඉල්ලීමක් අනුව මෙම සාකච්ඡාව හිමීව තිබේ.

උතුරේ සංවර්ධනය හා දමිළ ජනතාවගේ ජිවින තත්ත්වය නගා සිටුවීම පිළිබඳව සාකච්ඡා පැවැත්වූ බව විග්නෙෂ්වරන් මහතා සමඟ සාකච්ඡා පැවැත්වුණූ බව මේ පිළිබඳව සිය ට්විටර් ගිණුමෙන් ප්‍රකාශයක් කරමීන් මැලේසියානු අග්‍රාමාත්‍යවරයා සඳහන් කර තිබේ.

DE සිල්වා