FAST NEWS

24×7 Around the Globe

ආයතන 248 ක් සඳහා නාමයෝජනා අද දිනයෙත්..

පළාත් පාලන ආයතන 248 ක් සඳහා නාමයෝජනා භාරගැනීම අද (19) දිනයේද සිදු කෙරේ.

ඊයේ (18) ආරම්භ වූ නාමයෝජනා භාර ගැනීම ලබන 21 වන දින දහවල් 12.00න් අවසන් වීමට නියමිතය.

ඊයේ (18) දිනයේ දිවයිනේ බොහෝ ප්‍රදේශවල දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් නාමයෝජනා භාරදීම සිදුකළ බව තෙරිම් භාර නිළධාරීහු ප්‍රකාශ කරති.

DE සිල්වා