FAST NEWS

24×7 Around the Globe

අග්‍රාමාත්‍ය නජිබ් රසාක් හා ජනපති මෛත්‍රී අතර නිල හමුව අදයි..

තෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි මැලේසියානු අග්‍රාමාත්‍ය නජිබ් රසාක් මහතා හා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර නිල හමුව අද (18) පෙරවරුවේදී ජනපති ලේකම් කාර්යාලයේදී සිදුවිය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, ජොන් අමතුරතුංග, සුසිල් ප්‍රේම්ජයන්ත්, රාජිත සේනාරත්න, ගයන්ත කරුණාතිලක, තලතා අතුකෝරාළ, මලික් සමරවික්‍රම යන මහත්ම මහත්මීන්ද එම අවස්ථාවට එක්වූහ.